අභිලේඛන හා ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ සමාජයේ බහුතර පුරවැසින්ගේ අවම දැනුවත් බව හේතුවෙන් පුරාකෘති හා අභිලේඛන සැලකිය යුතු ප්‍රමාණයක් දිනෙන් දින සමාජයට අහිමි වීම ද මෙම නොදැනුවත් බවේ තවත් ඛේදනීය පැතිකඩකි. අභිලේඛන හා අභිලේඛනයන්ගේ අන්තර්ගතයන් පිළිබඳ ලබා දී ඇති ව්‍යාජ අර්ථකථන හා වරදවා වටහා ගැනීමේ හේතුවෙන් මෙරට ඉතිහාසය මෙන් ම පැරණි සමාජය පිළිබඳ ලබාදෙන අර්ථදැක්වීම් ද තදබල ආකාරයෙන් විකෘති වීම ද තවත් සැලකිය යුතු ඛේදවාචකයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ හා මානවශාස්ත්‍ර පීඨයන් හි විද්‍යාර්ථිනට හා පිරිවෙන් විද්‍යාර්ථිනට පමණක් සීමා වී ඇති පුරා අක්‍ෂර විද්‍යාව හා අභිලේඛන විද්‍යාව පිළිබඳ සිංහල බස වහරනු ලබන පුරවැසියනට අවබෝධයක් ලබා දීමේ පොදු අදහසින් මෙම පාඨමාලාව ඉදිරිපත් කරනු ලැබේ.
- Teacher: Chandima Ambanwala
- Teacher: Ishanka Malsiri